Training Portal
CharityShop Platform එකෙන් මුදල් උපයන්න පුහුණු වෙන්න
ඔබ ගිණුමක් නිර්මාණය නොකර පහතින් ඔබගේ සාමාජික අංකය ටයිප් කර ප්‍රවේශ වෙන්න උත්සාහ කළහොත් ඔබගේ ගිණුම Lock වේවි. එම නිසා ඔබ පළමු වතාවට මේ පිටුවට එන කෙනෙක්නම් පහතට ගොස් Create Your Account හරහා ගිණුමක් නිර්මාණය කරගන්න. (සාමාන්‍ය දැනීම භාවිතා කරන්න)
Create Your Account
වෙබ් අඩවියට ප්‍රවේශ වූ පසු ප්‍රථමයෙන්ම කල යුත්තේ මෙයයි. ඔබගේ ගිණුම නිර්මාණය කරගන්න
Upload your Photo & Story
ගාස්තුව ගෙවා සතියකට පසු ඔබගේ ඡායාරුපයක් සහ විස්තරයක් අපගේ සාමාජික පුවරුවට ඇතුලත් කරන්න
Get Free 1000 Game Credits
නව සාමාජිකයින්ට (අප්‍රේල් 22න් පසු) Credit 1000ක් ලියාපදිංචි වන විට නොමිළයේ හිමිවේ. පැරණි සාමාජිකයින් පමණක් ඉහත රූපය ක්ලික් කර අමතර Credit 1000ක් ලබාගන්න. නව සාමාජිකයින් එය ක්ලික් කිරීම සපුරා තහනම්. එක් වරකට වඩා ක්ලික් කිරීමද සපුරා තහනම්. Credit එකතු වී නැත්නම් පිටුව Refresh කර බලන්න. නොඑසේනම් නැවත ලොග් වී බලන්න.
Play a Game
ඔබට දිනපතා ගේම් ප්ලේ කර CGC, මුදල් ත්‍යාග සහ වෙනත් ත්‍යාග ජයග්‍රහණය කල හැක. (CharityShop Group එකෙහි Game එකක් පිළිබඳව දැනුම්දීමක් කල පසු පමණක් මේ රුපය ඔබන්න. මෙය ක්ලික් කරන සෑම අවස්ථාවකම ඔබගේ CGC අඩුවේ. අතපසුවීම් වලට අප වගකියනු නොලැබේ.

Purchase Credits
අධ්‍යාපනික කටයුතු සඳහා නිර්මාණය කර ඇත. තවම පරීක්ෂණ මට්ටමේ පවතී.
ඔබගේ ගිණුම් ශේෂය (ආදායම)

CharityShop eWallet (LKR & USD)
අපගේ ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායම ඉහතින් දක්වා ඇත. ඕනෑම මොහොතක ඉහත ශේෂය UPay හරහා ඔබගේ බැංකු ගිණුමට හුවමාරු කරගත හැක.
සැ.යු : පහත බොත්තම ඔබන්න පෙර ඉහත eWallet එකෙහි ඇති අගය මතකයේ තබාගන්න. එම අගය පමණක් UPay හරහා ඉල්ලුම් කරන්න. ඉහළ අගයක් ඉල්ලුම් කළහොත් ඉල්ලීම ප්‍රතික්ෂේප වන අතර රු.100ක මුදලක් ගිණුමෙන් අඩුවනු ඇත.
ඉහත බොත්තම ක්ලික් කල විට විවෘත වන්නේ ඔබගේ ජංගම දුරකතනයේ UPay App එක වේ. Huawei ෆෝන් වලට ඉහත බොත්තම වැඩ නොකරනු ඇත. ඉහත බොත්තම ක්‍රියාකාරී නොවන අවස්ථාවක UPay App එක වෙනම විවෘත කරගන්න.
මේ මොහොතේ අගය රු.4කි.
අප්‍රේල් 3 අගය රු.2.01කි.
සැ.යු : CDC සෘජුව Withdraw කල නොහැක. UPay හරහා ඉල්ලීම් කිරීමෙන් වළකින්න. සෑම ඉල්ලිමකටම CDC 100 බැගින් අඩුවනු ඇත.
ඉහත CDC ප්‍රමාණය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක. DiscountStore එක තවමත් නිර්මාණය කරමින් පවතී. එතෙක් ඔබට පුළුවන් හැකි තරමක් CDC එකතු කරගන්න. ඉදිරියේදී CDC මුදල් කරන ආකාරය ගැන දැනුවත් කිරීම් සිදුකෙරේ. එතෙක් රැඳී සිටින්න.
සාමාජික ගාස්තුව ගෙවන්න
ඔබට පුළුවන් පහත බොත්තම ඔබා CDC 375ක් CharityShop වෙත හුවමාරු කර ඉතිරිය රුපියල් වලින් (රු.1000) අපගේ ගිණුමකට තැන්පත් කරන්න.
ඔබට පුළුවන් ගෙවීමක් ආකාරයට හෝ ආධාරයක් ලෙසට ඔබගේ CDC තවත් කෙනෙකුට යවන්න.
විනිමය අනුපාතයට අනුකුලව ඔබ සතු CLC වල වර්තමාන වටිනාකම ඉහතින් දක්වා ඇත. ඔබට එම CLC සාමාජික ගාස්තුව ගෙවීමට භාවිතා කල හැක.
CLC එකක වර්තමාන වටිනාකම රු.0.25කි.
CHR – CharityShop Humanity Rewards
CHR එකක වර්තමාන වටිනාකම රු.200කි.
CGC – CharityShop Game Credits
CharityShop හරහා Game Play කර ඔබට CGC ඉපයිය හැක. දැනට CGC මුදල් කිරීමට හැකියාවක් නොමැත. CGC 1ක වටිනාකම රු.10කි.
ලියාපදිංචි වීම සහ වෙබ් අඩවියට ප්‍රවේශ වීම
අදියර 01 : User Name ලෙස ඔබගේ සාමාජික අංකය ඇතුලත් කර ලියාපදින්චි වන්න. (ඉර – ලකුණ යෙදීමෙන් වලකින්න. උදා. CSEX2545)
පාස්වර්ඩ් සඳහා එක කැපිටල් අකුරක්, සිම්පල් අකුරු කිහිපයක් සහ ඉලක්කම් කිහිපයක් යොදන්න. (උදා:Maheshi485)
ලියාපදිංචි වූ පසු ඔබව වෙනත් පිටුවකට ගෙනයනු ඇත. එහි ෆේස්බුක් මෙන් ඔබගේ Profile සහ Cover Photo මාරු කරගන්න. අවශ්‍යයි නම් එය කර බලන්න. සමහර අවස්තාවලදී ඔබගේ රුපගේ ප්‍රමාණයේ වෙනස් කම් නිසා අප්ලෝඩ් කරගැනීමට නොහැකි විය හැක. නැවත එහි ලින්ක් එක ක්ලික් කර මේ පිටුවට එන්න.
අදියර 02 : ඔබ Logout වී ඇති අවස්ථාවක මේ හරහා ඔබට ඔබගේ සාමාජික අංකය සහ මුර පදය යොදා ලොග් විය හැක.
ලොග් වූ පසු ඔබව Profile පිටුවට ගෙනයනු ඇත. ඉන්පසු නැවත මේ පිටුවට එන්න.
අදියර 03 : ඔබගේ Profile එකෙහි වෙනස්කම් අවශ්‍ය යි නම් මෙතනින් සිදුකල හැක. ඔබට මෙය පෙන්වන්නේ ඔබ ලෝග්වූ පසුය.
ඔබගේ වත්කම් පරික්ෂා කිරීම සහ ආදායම් ලැබෙන ආකාරය
ඉහත CDC අගය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක.
ඔබට CharityShop Digital Coin (CDC) එකතුවන ආකාරය මෙතනින් බලාගත හැක. මෙහි ලබාදෙන CDC ප්‍රමාණයන් උදාහරණ පමණක් වේ. අපගේ Original වෙබ් අඩවියේ අගයන් වෙනස් වේ. මෙය ඔබට පද්ධතිය හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද පුහුණු පද්ධතියකි.
Instance | Amount | Limit |
---|---|---|
සාමාජිකයෙකු වීම | 1,000.00 | - |
දිනපතා වෙබ් අඩවියට පැමිණීම | 1.00 | - |
පොස්ට් කියවීම | 1.00 | No limit |
පේජ් එකක් නැරඹීම | 1.00 | No limit |
නිෂ්පාදනයක් නැරඹීම | 1.00 | No limit |
වෙබ් අඩවියට නව Member කෙනෙක් ඔබ හරහා පැමිණීම | 200.00 | No limit |
CharityShop Digital Coins (CDC) for referring a new member | 10.00 | Maximum once |
වෙබ් අඩවියක් නිර්මාණය සඳහා පාරිභෝගිකයෙක්ගේ විස්තර එවීම | 5,000.00 | No limit |
සාමාජික ගාස්තුව ගෙවීම සහ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කිරීම | 1,000.00 | Maximum once in total |
වීඩියෝ නැරඹීම | 0.01 | - |
Ad එකක් ක්ලික් කිරීම | 0.50 | - |
නිෂ්පාදනයකට Review එකක් ලබාදීම | 1.00 | No limit |
වෙබ් අඩවියට ලොග් වීම | 1.00 | Maximum once per day |
ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම | 3.00 | No limit |
Star Rating එකක් ලබාදීම වෙනුවෙන් | 2.00 | No limit |
KYC Verification
ක්‍රියාකාරකම 01 : ඔබගේ ගාස්තු මුදල් ගෙවීම තහවුරු කර ඔබගේ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කරන්න. (ඔබට ලැබෙන CDC ප්‍රමාණය 1000)
ඔබගේ CDC ප්‍රමාණය වැඩිකරගැනීමට ඔබ යුතු ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම 02 : පහතින් ඇත්තේ මුදලට Video Ad එකක් නැරඹීමක් යැයි උපකල්පනය කරන්න. වීඩියෝ එක අවම විනාඩි 3ක් නරඹන්න. ශබ්දය අවශ්‍ය නොමැත. එය ඔබ නරඹන තත්පර ගනනට CDC ලැබේවි. මෙය උදාහරණයක් පමණි. විනාඩි 3ට පසු මේ පිටුව Refresh කර බලන්න. ඔබගේ CDC ප්‍රමාණය වැඩිවී ඇති ආකාරය ඔබට බලන්නට පුළුවන්.
ක්‍රියාකාරකම 03 : පහත ලින්ක් එක ක්ලික් කර බලන්න. ඉන්පසු එම විවෘත වන වෙබ් අඩවිය ඉවත් කරන්න. එය ලින්ක් ක්ලික් කිරීම හෝ Ad Click කිරීම වෙනුවෙන් ගෙවීමට උදාහරණයකි. Page එක Refresh කර බලන්න. ඔබට CDC ලැබි තිබේවි.
ඔබගේ පුහුණු කාලය අවසන් වීමට තව ඇත්තේ
Day(s)
:
Hour(s)
:
Minute(s)
:
Second(s)