Training Portal

CharityShop Platform එකෙන් මුදල් උපයන්න පුහුණු වෙන්න

ඔබ ගිණුමක් නිර්මාණය නොකර පහතින් ඔබගේ සාමාජික අංකය ටයිප් කර ප්‍රවේශ වෙන්න උත්සාහ කළහොත් ඔබගේ ගිණුම Lock වේවි. එම නිසා ඔබ පළමු වතාවට මේ පිටුවට එන කෙනෙක්නම් පහතට ගොස් Create Your Account හරහා ගිණුමක් නිර්මාණය කරගන්න. (සාමාන්‍ය දැනීම භාවිතා කරන්න)

Create Your Account 

වෙබ් අඩවියට ප්‍රවේශ වූ පසු ප්‍රථමයෙන්ම කල යුත්තේ මෙයයි. ඔබගේ ගිණුම නිර්මාණය කරගන්න

Pay Member Fee Online 

රු.1,000 යාවජීව සාමාජික ගාස්තුව ඔබගේ Credit / Debit Card පත හරහා ගෙවන්න 

Pay Member Fee via CDC

සාමාජික ගාස්තුවේ ඉතිරි මුදල CDC හරහා ගෙවන්න

KYC Verification 

ඔබගේ අනන්‍යතාවය සහ සාමාජික ගාස්තුව ගෙවීම තහවුරු කරන්න 

Earn CDC (CDC Mining)

විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ CDC උපයන්න 

Install UPay

මුදල් ලබාගැනීමට UPay App එක Install කරගන්න 

Link UPay Account to CharityShop

UPay ගිණුම නිර්මාණය කරගත් පසු මේ ෆෝරම් එක පිරවීම අනිවාර්ය වේ.

Upload your Photo & Story

ගාස්තුව ගෙවා සතියකට පසු ඔබගේ ඡායාරුපයක් සහ විස්තරයක් අපගේ සාමාජික පුවරුවට ඇතුලත් කරන්න

Your Profile 

ඔබගේ මුරපදය, නම, ඊමේල් ලිපිනය වැනි  තොරතුරු වෙනස් කරන්න. User Name වෙනස් කල නොහැක. 

Account Balance 

ඔබගේ ආදායම බලන්න 

Trustpilot Review

සම්බන්ධ වී සති 2කට පසු අප ගැන අදහසක් ඉහත වෙබ් අඩවියේ පළකරන්න.

CharityShop Game Credit (CGC) Wallet

ඔබගේ CGC Wallet ශේෂය බලන්න පිවිසෙන්න.

Get Free 1000 Game Credits

නව සාමාජිකයින්ට (අප්‍රේල් 22න් පසු) Credit 1000ක් ලියාපදිංචි වන විට නොමිළයේ හිමිවේ. පැරණි සාමාජිකයින් පමණක් ඉහත රූපය ක්ලික් කර අමතර Credit 1000ක් ලබාගන්න. නව සාමාජිකයින් එය ක්ලික් කිරීම සපුරා තහනම්. එක් වරකට වඩා ක්ලික් කිරීමද සපුරා තහනම්. Credit එකතු වී නැත්නම් පිටුව Refresh කර බලන්න. නොඑසේනම් නැවත ලොග් වී බලන්න.

Play a Game 

ඔබට දිනපතා ගේම් ප්ලේ කර CGC, මුදල් ත්‍යාග සහ වෙනත් ත්‍යාග ජයග්‍රහණය කල හැක. (CharityShop Group එකෙහි Game එකක් පිළිබඳව දැනුම්දීමක් කල පසු පමණක් මේ රුපය ඔබන්න.  මෙය ක්ලික් කරන සෑම අවස්ථාවකම ඔබගේ CGC අඩුවේ. අතපසුවීම් වලට අප වගකියනු නොලැබේ. 

Purchase Credits 

අධ්‍යාපනික කටයුතු සඳහා  නිර්මාණය කර ඇත. තවම පරීක්ෂණ මට්ටමේ පවතී. 

ඔබගේ ගිණුම් ශේෂය (ආදායම)

This content has been restricted to logged in users only. Please login to view this content.

Login to view your balance.

CharityShop eWallet (LKR & USD)

අපගේ ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායම ඉහතින් දක්වා ඇත. ඕනෑම මොහොතක ඉහත  ශේෂය UPay හරහා ඔබගේ  බැංකු ගිණුමට හුවමාරු කරගත හැක. 

Login to view your balance.

සැ.යු : පහත බොත්තම ඔබන්න පෙර ඉහත eWallet එකෙහි ඇති අගය මතකයේ තබාගන්න. එම අගය පමණක් UPay හරහා ඉල්ලුම් කරන්න.  ඉහළ අගයක් ඉල්ලුම් කළහොත් ඉල්ලීම ප්‍රතික්ෂේප වන අතර රු.100ක මුදලක් ගිණුමෙන් අඩුවනු ඇත. 

ඉහත බොත්තම ක්ලික් කල විට විවෘත වන්නේ ඔබගේ ජංගම දුරකතනයේ UPay App එක වේ. Huawei ෆෝන් වලට ඉහත බොත්තම වැඩ නොකරනු ඇත.  ඉහත බොත්තම ක්‍රියාකාරී නොවන අවස්ථාවක UPay App එක වෙනම විවෘත කරගන්න. 

Transfer eWallet Balance (ඔබගේ ආදායම වෙනත් අයෙකුට යවන්න)

CDC – CharityShop Digital Coin Wallet

මේ මොහොතේ අගය රු.4කි.

අප්‍රේල් 3 අගය රු.2.01කි.

සැ.යු : CDC සෘජුව Withdraw කල නොහැක. UPay හරහා ඉල්ලීම් කිරීමෙන් වළකින්න. සෑම ඉල්ලිමකටම CDC 100 බැගින් අඩුවනු ඇත.

ඉහත CDC ප්‍රමාණය  3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක. DiscountStore එක තවමත් නිර්මාණය කරමින් පවතී. එතෙක් ඔබට පුළුවන් හැකි තරමක් CDC එකතු කරගන්න. ඉදිරියේදී CDC මුදල් කරන ආකාරය ගැන දැනුවත් කිරීම් සිදුකෙරේ. එතෙක් රැඳී සිටින්න. 

Login to view your balance.

සාමාජික ගාස්තුව ගෙවන්න 

ඔබට පුළුවන් පහත බොත්තම ඔබා CDC 375ක් CharityShop වෙත හුවමාරු කර ඉතිරිය රුපියල් වලින් (රු.1000) අපගේ ගිණුමකට තැන්පත් කරන්න.

ඔබට පුළුවන් ගෙවීමක් ආකාරයට හෝ ආධාරයක් ලෙසට ඔබගේ CDC තවත් කෙනෙකුට යවන්න.

Transfer CDC (ඔබගේ CDC වෙනත් අයෙකුට යවන්න)

CLC – CharityShop Loyalty Coin Wallet

විනිමය අනුපාතයට අනුකුලව ඔබ සතු CLC වල වර්තමාන වටිනාකම ඉහතින් දක්වා ඇත. ඔබට එම CLC සාමාජික ගාස්තුව ගෙවීමට භාවිතා කල හැක.

CLC එකක වර්තමාන වටිනාකම රු.0.25කි.

Login to view your balance.

Transfer CLC (ඔබගේ CLC වෙනත් අයෙකුට යවන්න)

CHR – CharityShop Humanity Rewards

CHR එකක වර්තමාන වටිනාකම රු.200කි.

Login to view your balance.

CGC – CharityShop Game Credits

CharityShop හරහා Game Play කර ඔබට CGC ඉපයිය හැක. දැනට CGC මුදල් කිරීමට හැකියාවක් නොමැත. CGC 1ක වටිනාකම රු.10කි.

Login to view your balance.

ලියාපදිංචි වීම සහ වෙබ් අඩවියට ප්‍රවේශ වීම 

අදියර 01 : User Name ලෙස ඔබගේ සාමාජික අංකය ඇතුලත් කර ලියාපදින්චි වන්න. (ඉර – ලකුණ යෙදීමෙන් වලකින්න. උදා. CSEX2545)
පාස්වර්ඩ් සඳහා එක කැපිටල් අකුරක්, සිම්පල් අකුරු කිහිපයක් සහ ඉලක්කම් කිහිපයක් යොදන්න. (උදා:Maheshi485)

ලියාපදිංචි වූ පසු ඔබව වෙනත් පිටුවකට ගෙනයනු ඇත. එහි ෆේස්බුක් මෙන් ඔබගේ Profile සහ Cover Photo මාරු කරගන්න. අවශ්‍යයි නම් එය කර බලන්න. සමහර අවස්තාවලදී ඔබගේ රුපගේ ප්‍රමාණයේ වෙනස් කම් නිසා අප්ලෝඩ් කරගැනීමට නොහැකි විය හැක. නැවත එහි ලින්ක් එක ක්ලික් කර මේ පිටුවට එන්න.

අදියර 02 : ඔබ Logout වී ඇති අවස්ථාවක මේ හරහා ඔබට ඔබගේ සාමාජික අංකය සහ මුර පදය යොදා ලොග් විය හැක.
ලොග්  වූ පසු ඔබව Profile පිටුවට ගෙනයනු ඇත. ඉන්පසු නැවත මේ පිටුවට එන්න.

අදියර 03 : ඔබගේ Profile එකෙහි වෙනස්කම් අවශ්‍ය යි නම් මෙතනින් සිදුකල හැක. ඔබට මෙය පෙන්වන්නේ ඔබ ලෝග්වූ පසුය. 

ඔබගේ වත්කම් පරික්ෂා කිරීම සහ ආදායම් ලැබෙන ආකාරය

ඉහත CDC අගය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක.

ඔබට CharityShop Digital Coin (CDC) එකතුවන ආකාරය මෙතනින් බලාගත හැක. මෙහි ලබාදෙන CDC ප්‍රමාණයන් උදාහරණ පමණක් වේ. අපගේ Original වෙබ් අඩවියේ අගයන් වෙනස් වේ. මෙය ඔබට පද්ධතිය හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද පුහුණු පද්ධතියකි. 

Instance Amount Limit
සාමාජිකයෙකු වීම 1,000.00 -
දිනපතා වෙබ් අඩවියට පැමිණීම 1.00 -
පොස්ට් කියවීම 1.00 No limit
පේජ් එකක් නැරඹීම 1.00 No limit
නිෂ්පාදනයක් නැරඹීම 1.00 No limit
වෙබ් අඩවියට නව Member කෙනෙක් ඔබ හරහා පැමිණීම 200.00 No limit
CharityShop Digital Coins (CDC) for referring a new member 10.00 Maximum once
වෙබ් අඩවියක් නිර්මාණය සඳහා පාරිභෝගිකයෙක්ගේ විස්තර එවීම 5,000.00 No limit
සාමාජික ගාස්තුව ගෙවීම සහ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කිරීම 1,000.00 Maximum once in total
වීඩියෝ නැරඹීම 0.01 -
Ad එකක් ක්ලික් කිරීම 0.50 -
නිෂ්පාදනයකට Review එකක් ලබාදීම 1.00 No limit
වෙබ් අඩවියට ලොග් වීම 1.00 Maximum once per day
ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම 3.00 No limit
Star Rating එකක් ලබාදීම වෙනුවෙන් 2.00 No limit

KYC Verification

ක්‍රියාකාරකම 01 : ඔබගේ ගාස්තු මුදල් ගෙවීම තහවුරු කර ඔබගේ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කරන්න. (ඔබට ලැබෙන CDC ප්‍රමාණය 1000)

  • ඔබ දුරකතනයෙන් කෙලින්ම ලබාගන්න ඡායාරුප වල ප්‍රමාණය මෙගාබයිට් එකකට වැඩි නිසා පහත කොටසට ඡායාරුප අප්ලෝඩ් කිරීමට පෙර ඔබ ලබාගත් ඡායාරුපය නැවත Screenshot එකක් ලෙස සේව් ක‍රගන්න. එවිට එහි ප්‍රමාණය අඩුවේවි.
  • ඔබ දුරකතනයෙන් කෙලින්ම ලබාගන්න ඡායාරුප වල ප්‍රමාණය මෙගාබයිට් එකකට වැඩි නිසා පහත කොටසට ඡායාරුප අප්ලෝඩ් කිරීමට පෙර ඔබ ලබාගත් ඡායාරුපය නැවත Screenshot එකක් ලෙස සේව් ක‍රගන්න. එවිට එහි ප්‍රමාණය අඩුවේවි.
  • ඔබගේ බැංකු ගිණුම් තොරතුරු

    ඔබගේ ආදායම් තැන්පත් යුතු ආකාරය පහතින් තෝරන්න
  •  

ඔබගේ CDC ප්‍රමාණය වැඩිකරගැනීමට ඔබ යුතු ක්‍රියාකාරකම් 

ක්‍රියාකාරකම 02 : පහතින් ඇත්තේ මුදලට Video Ad එකක් නැරඹීමක් යැයි  උපකල්පනය කරන්න. වීඩියෝ එක අවම විනාඩි 3ක් නරඹන්න. ශබ්දය  අවශ්‍ය නොමැත. එය ඔබ නරඹන තත්පර ගනනට CDC ලැබේවි. මෙය උදාහරණයක් පමණි. විනාඩි 3ට පසු මේ පිටුව Refresh කර බලන්න. ඔබගේ CDC ප්‍රමාණය වැඩිවී ඇති ආකාරය ඔබට බලන්නට පුළුවන්.

ක්‍රියාකාරකම 03 : පහත ලින්ක් එක ක්ලික් කර බලන්න. ඉන්පසු එම විවෘත වන වෙබ් අඩවිය ඉවත් කරන්න. එය ලින්ක් ක්ලික් කිරීම හෝ Ad Click කිරීම වෙනුවෙන් ගෙවීමට උදාහරණයකි.  Page එක Refresh කර බලන්න. ඔබට CDC ලැබි තිබේවි.

ඔබගේ පුහුණු කාලය අවසන් වීමට තව ඇත්තේ

Day(s)

:

Hour(s)

:

Minute(s)

:

Second(s)

Have no product in the cart!
0