Description
ඔබගේ දෛනික කටයුතු වලට බෙහෙවින්ම උපකාරී වන, ඔබගේ කාර්යක්ෂමතාවය, දුරකතනයේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කරන ජංගම දුරකථන යෙදවූම් 10ක් පිළිබඳව තොරතුරු සිංහල භාෂාවෙන් මෙහි අඩංගු වේ. මෙය ඔබට වෙනත් පාර්ශවයකට විකිණීම තහනම් වේ. නමුත් ඔබ හරහා යම් අයෙක් මේ e-book එක මිලදී ගැනීමක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් ඔබට එක මිළදී ගැනීමක් වෙනුවෙන් එක් වරක් පමණක් රු.100ක කොමිස් මුදලක් හිමිවේ. ඔබට පුළුවන් අපගේ වෙළඳ නියෝජිතයෙකු වී මේ සඳහා පාරිභෝගිකයින් සොයන්න,