Description
මෙම කාඩ්පත හරහා ඔබට රු.400,000ක් දක්වා ෂොපින් කරන්න අවස්ථාව ලැබෙනවා. මෙම වට්ටම් වවුචරය මාස 12ක් දක්වා වලංගු වේ. ශ්රී ලංකාව පුරා විසිරුණු අප සමඟ ලියාපදිංචි වුණ ඕනෑම වෙළඳසලක් හරහා ඔවුන් සඳහන් කර ඇති වට්ටම ඔවුන්ගේ භාණ්ඩ හෝ සේවාව වෙනුවෙන් ලැබෙනු ඇත. එක ආයතනයක් සඳහා මෙය භාවිතා කල හැක්කේ එක වරක් පමණි. නමුත් එම වෙළඳ ආයතනයේ වට්ටම් ලබාදෙන ඕනෑම භාණ්ඩයක් හෝ භාණ්ඩ කිහිපයක් වෙනුවෙන්ද මෙය භාවිතා කල හැක.
Danesh Edirisooriya –
Supper Product