Sale!

CharityShop Reload App – රීලෝඩ් ඇප්

රු 510.00

CharityShop 🌎ne Platform Reload App ~ 5.5% කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක (Android / Web)

ඔන්ලයින් මිළදී ගැනීමේදී අමතර රු.25ක් එනම් රු.525ක් අයවේ.

or make 3 interest free instalments of රු.170.00 with Koko

  Ask a Question

Description

CharityShop 🌎ne Platform Reload App ~ 5.5% කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක (Android / Web)

1️⃣ කොමිස් මුදල – 5.5%

2️⃣ සේවාදායකයින් – 52+

3️⃣ රීචාර්ජ් (Topup) කිරීමට ක්‍රම – Bank Deposit (Sampath, NTB සහ HNB) FriMi, eZCash

4️⃣ ඔන්ලයින් රීචාර්ජ් කිරීමේ හැකියාව – Visa/Master Cards (අමතර සේවා ගාස්තුවක් අයවේ)

5️⃣ ගිණුමෙහි KYC Verify කල පසු සතියේ ඕනෑම දිනක විනාඩි කිහිපයකින් රීචාර්ජ් කරගැනීමේ හැකියාව

6️⃣ ඇප් එක සඳහා ගෙවීම – ජීවිත කාලයටම එක් වරක් පමණයි

7️⃣ Huwawi හෝ iPhone භාවිතා කරන අයට වෙබ් ඇප්ලිකේෂන් එක හරහා භාවිතා කල හැක.

8️⃣️ ඇප් එක භාවිතා කරන ආකාරය පිළිබඳව ස්ක්‍රීන්ශොට්, වීඩියෝ ඔස්සේ ඉගැන්වීම

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

රෙෆරල් කොමිස් මුදල – දැනට රෙෆරල් කොමිස් ලබා නොදේ. ඇප් එකේ මිළ වැඩි කල පසු එක ලෙවල් එකකට පමණක් රෙෆරල් කොමිස් මුදලක් ලබාදේ.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🌐 සේවාදායකයින් සහ කොමිස් මුදල් ගෙවීම් සටහන

📱 Mobile

▪️Dialog Mobile – Prepaid (3.75%)
▪️Dialog Mobile – Postpaid (1.00%)
▪️Mobitel Mobile – Prepaid (5.50%)
▪️Mobitel Mobile – Postpaid (0.20%)
▪️Hutch Mobile – Prepaid (5.50%)
▪️Hutch Mobile – Postpaid (2.50%)
▪️Airtel Mobile – Prepaid (5.50%)
▪️Airtel Mobile – Postpaid (2.50%)

📂 Mobile Wallet

▪️EzCash Topup (0.30%)
▪️mCash Topup (0.10%)

☎️ Land Line

▪️Dialog 4G Broadband – Prepaid (2.00%)
▪️Dialog 4G Broadband – Postpaid (1.00%)
▪️Lanka Bell (1.00%)
▪️SLT (0.30%)

🖥️ Television

▪️Dialog TV – Prepaid (2.00%)
▪️Dialog TV – Postpaid (1.00%)
▪️Airtel TV (1.00%)
▪️Dish TV (1.00%)
▪️Sun Direct (1.00%)
▪️Tata Sky (1.00%)
▪️TV Lanka (1.00%)
▪️Videocon D2h (1.00%)

🚰 Utilities (අමතර ගාස්තුවක් අයවේ)

▪️Ceylon Electricity Board (+20.00)
▪️Lanka Electricity Company (+20.00)
▪️National Water Supply (+20.00)

🚸 Insurance

▪️AIA Life Premium (0.30%)
▪️Ceylinco Life (0.30%)
▪️Janashakthi Insurance (0.30%)
▪️LOLC Life Assurance (0.30%)
▪️Sri Lanka Insurance (0.30%)
▪️Union Assurance (0.30%)
▪️Allianz General (0.30%)
▪️Allianz Life (0.30%)
▪️Amana Takaful (0.30%)
▪️Arpico Insurance (0.30%)
▪️Ceylinco General VIP (0.30%)
▪️Fairfirst Insurance (0.30%)
▪️HNB Assurance (0.30%)
▪️Janashakthi General (0.30%)
▪️Sanasa General (0.30%)
▪️Sanasa Life (0.30%)
▪️Softlogic Life (0.30%)

💰Finance

▪️Arpico Finance (0.30%)
▪️Assetline Leasing (0.30%)
▪️Associated Motor Finance (0.30%)
▪️Bimputh Finance (0.30%)
▪️Central Finance (0.30%)
▪️Dialog Finance (0.30%)
▪️Fintrex Finance (0.30%)
▪️HNB Finance (0.30%)
▪️Orient Finance (0.30%)
▪️Senkadagala Finance (0.30%)

🔹 අමතර අයවීම් වලට ඔබ තව අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් ලබාගෙන ලාභයක් ලබාගත හැක.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකයට කතාකරන්න – 0701 10 10 10

✅ සැ.යු : මෙය තෙවන පාර්ශවීය ආයතනයක් හරහා අපගේ ආයතනය Distributor කෙනෙක් ලෙස සම්බන්ධ වී ලබාගන්නා සේවාවකි. එම ආයතනය යම් දිනක රීලෝඩ් ඇප් එක නතර කලහොත් අපටද ඇප් එකට ලබාදෙන සේවාව නතර කිරීමට සිදුවේවි. එය සිහියේ තබාගෙන මිළදීගැනීම කරන්න. අපගේ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට සම්බන්ධ වෙන අයට අප නොමිළයේ ලබාදෙන්නේ ඒ නිසාය. බොහෝ දෙනාගේ ඉල්ලීම මත අප මෙය සුලු මුදලකට අලෙවි කිරීමට තීරණය කරනු ලැබුවා. මිළදී ගැනීමට පෙර අවබෝධයෙන් මේ පෝස්ට් එක කියවන්න.

TechLabs Innovative Solutions
International (Pvt) Ltd.

Reviews

There are no reviews yet.

Be the first to review “CharityShop Reload App – රීලෝඩ් ඇප්”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.

Have no product in the cart!
0