Training Portal
CharityShop Platform එකෙන් මුදල් උපයන්න
පුහුණු වෙන්න
ඔබගේ පුහුණු කාලය අවසන් වීමට තව ඇත්තේ
Day(s)
:
Hour(s)
:
Minute(s)
:
Second(s)
ලියාපදිංචි වීම සහ වෙබ් අඩවියට ප්‍රවේශ වීම
අදියර 01 : User Name ලෙස ඔබගේ සාමාජික අංකය ඇතුලත් කර ලියාපදින්චි වන්න. (- ලකුණ යෙදීමෙන් වලකින්න. උදා. CS2545) මෙය පුහුණුවක් පමණයි.
ලියාපදිංචි වූ පසු ඔබව වෙනත් පිටුවකට ගෙනයනු ඇත. එහි ෆේස්බුක් මෙන් ඔබගේ Profile සහ Cover Photo මාරු කරගන්න. අවශ්‍යයි නම් එය කර බලන්න. සමහර අවස්තාවලදී ඔබගේ රුපගේ ප්‍රමාණයේ වෙනස් කම් නිසා අප්ලෝඩ් කරගැනීමට නොහැකි විය හැක. නැවත එහි ලින්ක් එක ක්ලික් කර මේ පිටුවට එන්න.
අදියර 02 : ඔබ Logout වී ඇති අවස්ථාවක මේ හරහා ඔබට ඔබගේ සාමාජික අංකය සහ මුර පදය යොදා ලොග් විය හැක.
ලොග් වූ පසු ඔබව Profile පිටුවට ගෙනයනු ඇත. ඉන්පසු නැවත මේ පිටුවට එන්න.
අදියර 03 : ඔබගේ Profile එකෙහි වෙනස්කම් අවශ්‍ය යි නම් මෙතනින් සිදුකල හැක. ඔබට මෙය පෙන්වන්නේ ඔබ ලෝග්වූ පසුය.
ඔබගේ වත්කම් පරික්ෂා කිරීම සහ ආදායම් ලැබෙන ආකාරය
අදියර 04 : ඔබගේ වත්කම හෙවත් CharityShop Digital Coin ශේෂය මෙතනින් බලාගත හැක. ඔබ අපට බලාගැනීමට ස්ක්‍රීන් ෂොට් එකක් ගත යුත්තේ පහත කොටසෙහිය.

CDC එකක වර්තමාන වටිනාකම රු.1කි.
ඔබට CharityShop Digital Coin (CDC) එකතුවන ආකාරය මෙතනින් බලාගත හැක. මෙහි ලබාදෙන CDC ප්‍රමාණයන් උදාහරණ පමණක් වේ. අපගේ Original වෙබ් අඩවියේ අගයන් වෙනස් වේ.
Instance | Amount | Limit |
---|---|---|
සාමාජිකයෙකු වීම | 1,000.00 | - |
දිනපතා වෙබ් අඩවියට පැමිණීම | 1.00 | - |
පොස්ට් කියවීම | 1.00 | No limit |
පේජ් එකක් නැරඹීම | 1.00 | No limit |
නිෂ්පාදනයක් නැරඹීම | 1.00 | No limit |
වෙබ් අඩවියට නව Member කෙනෙක් ඔබ හරහා පැමිණීම | 200.00 | No limit |
CharityShop Digital Coins (CDC) for referring a new member | 10.00 | Maximum once |
වෙබ් අඩවියක් නිර්මාණය සඳහා පාරිභෝගිකයෙක්ගේ විස්තර එවීම | 5,000.00 | No limit |
සාමාජික ගාස්තුව ගෙවීම සහ බැංකු ගිණුම් විස්තර ඇතුලත් කිරීම | 1,000.00 | Maximum once in total |
වීඩියෝ නැරඹීම | 0.01 | - |
Ad එකක් ක්ලික් කිරීම | 0.50 | - |
නිෂ්පාදනයකට Review එකක් ලබාදීම | 1.00 | No limit |
වෙබ් අඩවියට ලොග් වීම | 1.00 | Maximum once per day |
ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම | 3.00 | No limit |
Star Rating එකක් ලබාදීම වෙනුවෙන් | 2.00 | No limit |
මුදල් ඉපයීමට සිදුකල යුතු ක්‍රියාකාරකම් සඳහා උදාහරණ
අදියර 05 : පහතින් ඇත්තේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමක් යයි උපකල්පනය කරන්න. එකක් ලියාපදිංචි කර බලන්න ඔබගේ CDC ශේෂය ස්වයංක්‍රියවම වෙනස් වන ආකාරය. Page එක Refresh කර බැලිය යුතුය. ඔබට CDC 500ක් ලැබේවි.
අදියර 06 : පහතින් ඇත්තේ අපගේ ඔන්ලයින් ෂොප් එකෙහි භාණ්ඩයක් පෙන්වන ආකාරයයි. එය මිලදී ගන්න. ඔබ මෙම වෙබ් අඩවියේ ඉහතින් සඳහන් කර ඇති ක්‍රියාකාරකම් සිදුකලානම් එයින් එකතු කරගත් CharityShop Digital Coin (CDC) හරහා මෙය මිළදී ගත හැක. Testing මිළදී ගැනීමක් කර බලන්න. මෙය අපගේ අනාගත පද්ධතිය පරික්ෂා කිරීමට නිර්මාණය කරන ලද්දකි. ඔබ විසින් මිලදි ගැනීමක් කරන විටද ඔබට 1 වෙනි Product එක සඳහා CDC 200ක්ද දෙවෙනි එක සඳහා 50ක්ද ලැබේවි.
නිෂ්පාදනයකට Review එකක් ලබාදෙන්න. ඔබට CDC 25ක් ලැබේවි.
-
Sale!
සමාජසත්කාර Promotional T-Shirt
රු 600.00or make 3 interest free instalments of රු.200.00 with Koko
-
Sale!
සමාජසත්කාර Bag
රු 350.00or make 3 interest free instalments of රු.116.67 with Koko
අදියර 07 : පහතින් ඇත්තේ මුදලට Video Ad එකක් නැරඹීමක් යැයි උපකල්පනය කරන්න. පළමු වීඩියෝ එකෙහි කොටසක් පමණක් නරඹා Page එක Refresh කර බලන්න. ඔබට කිසිදු ආකාරයකින් CDC නොලැබේවි. මන්ද ඔබගේ ක්‍රියාකාරකම වන්නේ, ඔබට ගෙවනු ලබන්නේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම නැරඹීම වෙනුවෙන්ය. නොඑසේනම් අපගේ උත්සාහයෙන් පලක් නොවේවි.
අදියර 08 : පහතින් ඇත්තේ මුදලට Video Ad එකක් නැරඹීමක් යැයි උපකල්පනය කරන්න. එය සම්පුර්ණයෙන්ම නරඹා Page එක Refresh කර බලන්න. ඔබට CDC 300ක් ලැබේවි.
YTP (Youtube Point) එකක වර්තමාන වටිනාකම රු.0.01කි.
ඔබට පහතින් ඇති වීඩියෝ එක දැකගත හැකිවන්නේ ඔබට CDC 10,000 වඩා තිබෙනවානම් පමණයි. ඔබගේ ඉපයීම අනුව ඒ ආකාරයට ඔබට විවිධ ක්‍රියාකාරකම් ලැබෙනු ඇත. ඒවාගෙන් ඉපයීම් කල හැක.
අදියර 09 : පහත ලින්ක් එක ක්ලික් කර බලන්න. ඉන්පසු එම විවෘත වන වෙබ් අඩවිය ඉවත් කරන්න. එය ලින්ක් ක්ලික් කිරීම වෙනුවෙන් ගෙවීමට උදාහරණයකි. Page එක Refresh කර බලන්න. ඔබට CDC 200ක් ලැබේවි.
අදියර 10 : පහත කොටුවකට ඔබ කැමති CDC ප්‍රමාණයක් යොදන්න. ඔබට එය අපට පරිත්‍යාග කල හැක.
පහත ඇති ඔබගේ CDC ශේෂයේ ස්ක්‍රීන් ෂොට් එකක් අපගේ ගෘප් එකෙහි අදාළ පොස්ට් එකෙහි කමෙන්ට් කරන්න.
ඔබ සාර්ථකව පුහුණුව අවසන් කර ඇත
